ඉපදී ලොවේ නවාතැන් පළේ

ipadee lowe nawathan pale

Lyrics

ඉපදී ලොවේ නවාතැන් පළේ මිනිසා රඟයි රංගනේ භවයෙන් භවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ සිනහා කඳුළූ එනවා යනවා මේ සිහින ගමනේ නැවතී ඉන්නා අම්බලමයි මාවතේ මේ පාළු කතරේ ඔබ මා හමුවී යායුතු මග මේ වේ අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා මායාවේ නළුවෝ අපී නොනිමන්න මිතුරේ පහනේ චායා කිසිදා මේ අත්භවේ සුදිලේවි හැමදා නාමේ ඔබගේ හිරු සේ ආකාසයේ ජය ගන්න මතු දා පැරදුම පැරදිය යුතුවේ මේ ලෝක රඟ මණ්ඩලේ පදමාලාව - හේමසිරි හල්පිට සංගීතය - සරත් ද අල්විස්

Song Details

Sinhala Title
ඉපදී ලොවේ නවාතැන් පළේ
English Title
ipadee lowe nawathan pale
එආ

Artist

එච්. ආර්. ජෝතිපාල

View all songs →

ඉපදී ලොවේ නවාතැන් පළේ (ipadee lowe nawathan pale) | Tediya Lyrics