Lyrics
සඳ පාන වගෙ ඔබෙ රුව දිලිසිලා
මට නිතරම පෙනෙනව මැවිලා
මාලා ඇවිත් මගෙ කනට ඔයා ලං වෙලා
කියන්නකො අදරෙ කියාල
මාලා මම ඔබ ගැනම හිතලා
අහසේ රන් මලිග තනලා
ඔයා මගෙ මං ඔයාගෙ යැයි පතාල
කියන්නකො ආදරෙයි කියල
ලස්සන ගී ගයා රසකරල
මම එන්නම් සොයා සුදු මාලා
අද සිට මං ඔයාගෙයි කියල
කියන්නකො මගෙ සුදු මාලා
පෙම් ලොව සැරිසරා පියඹාල
ආවෙ ඔබ සොයා සුදු මාලා
ගෙල සරසාල මල් මාලා
පිලිගන්නම් ඔයා සුදුමාලා
Song Details
- Sinhala Title
- සඳ පාන වගෙ ඔබෙ රුව දිලිසිලා
- English Title
- sanda pana wage obe ruwa
- Artist
- පෝල් ප්‍රනාන්දු
පප
Artist
පෝල් ප්‍රනාන්දු
View all songs →