Lyrics
තහනම් මලක් හිත හා බැදී
මායිම් බිදී
මාගේ ලොවේ…
මතුදා හිත් පෑරුනත්
ඔබ පතා
හිත පෙරුම්… පුරනා….
මගේ ලයේ…එතී එතී…
රැයේ තනි මැකුවා
හෙට නැතත් ඔබ නැති ලොවක්…
ඔබම සිත පැතුවා…
කදුලක් නැත ලෝකේ…
ඔබේ සිනා රැදෙනා…
ඔබ නෑ ලග මාගේ…
තනිවෙලා…මා සදා…
ඔබේ සුසුම්…
හුරු දෙතොල් ලග…
සීතලෙන් වෙලිලා…
ඔබේ නුවන් හෙට…ඔහු ලොවේ…
හිරුකිරණ වෙනවා…
ඔබ නැතී සන්තාපේ…
උහුලගන්නට බෑ…
තවමත් නෙතු මාගේ…
මග බලයි එනතුරා…
ඔබ යලිත්…
තහනම් මලක් හිත හා බැදී
මායිම් බිදී
මාගේ ලොවේ…
මතුදා හිත් පෑරුනත්
ඔබ පතා
හිත පෙරුම්… පුරනා….
Song Details
- Sinhala Title
- තහනම් මලක් හිත හා බැදී
- English Title
- thahanam malak hitha
- Artist
- Mihidu Ariyarathna
MA
Artist
Mihidu Ariyarathna
View all songs →