පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ

pem lowa nindedi

Lyrics

පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ දැන් එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ බඳ නලවාලා උකුල සලාලා මුව විදහාලා මුකුළු නගාලා රන්දාලා අන්දාලා නාරි ලතා ලීලා හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි මල් සරා අසු අරා එයි නුරා හී දරා රස දහරා රළ පීරා ආදරේ තෝරා හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි

Song Details

Sinhala Title
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ
English Title
pem lowa nindedi
එඑ

Artist

එම්. එස්. ප්‍රනාන්දු

View all songs →