සුලගේ පාවී ඈ වෙත යාවී

sulage pawi

Lyrics

සුලගේ පාවී ඈ වෙත යාවී මා සිතූ සිතුම් සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම් සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම් පාසැලේදී මා දිහා නෙත් කොනින් බලා ඒ කියූ රහස් කතා නෑ සැබෑ උනේ ගී පොතේදී මා ලියූ ශෝක ගීතයේ උල්පතයි ඔබේ නෙතින් බැලූ බැලුම් ප්‍රියේ

Song Details

Sinhala Title
සුලගේ පාවී ඈ වෙත යාවී
English Title
sulage pawi
මම

Artist

මිල්ටන් මල්ලවාරච්චි

View all songs →