ගලා යන ගගේ සඳ දියේ වැටී

gala yana gage deweni inima

Lyrics

ගලා යන ගගේ සඳ දියේ වැටී සුදු මුහුණ මැවි දිලේ.. හවස හමුවෙලා වෙන්වෙලා ගියේ පාළුවයි ලං කලේ.. මද සුලං රැලි අතු අගින් වැදි මොනවදෝ කියන්නෙ ඒ සුලං රැලි සිසිලසින් ගැලි හදවතට දැනෙන්නේ.. පාලුවත් සුන්දරයි ආදරේ සුන්දරයි තරුකැට වටවී රාත්‍රිය පුරා සදේ තනි රකින්නෙ.. සදේ කවදදෝ සඳකැන් යාමේ මා ලග සැතපෙන්නේ.. පාලුවත් සුන්දරයි ජීවිතෙ සුන්දරයි... Artist රවීන් කනිෂ්ක

Song Details

Sinhala Title
ගලා යන ගගේ සඳ දියේ වැටී
English Title
gala yana gage deweni inima
රක

Artist

රවීන් කනිෂ්ක

View all songs →

ගලා යන ගගේ සඳ දියේ වැටී (gala yana gage deweni inima) | Tediya Lyrics