තරු පාට නිලට දිලිසෙන

tharu pata dilisena

Lyrics

තරු පාට නිලට දිලිසෙන ඇස් කතා කරන ලස්සන මම නොදන්නවා නොවෙයි දන්නවා මම නොදන්නවා වගේ ඉනන්වා මල් පාර දිගට ඉහිරුන රොන් සුවඳ හෙලා හිත මත මනමාල කතාවන් කියනවා හිත රිදුනත් නොරිදුනත් හැඬේනවා හිත නොහුලන හැම කඳුලම පිසලන ඔය රළු අත්වල දැවටි දැවටී ඉන්නද මං හීන කියනා පාරේ රත්තරෙන් ඇවිද යමූ දුරදිග සංසාරේ මට නොකියන හැම රහසම ලියවෙන ඔය තරු ඇස්වල පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ නින්ද නොයනා රෑ තනියට රහසක් මං ගානේ තරු පාට නිලට දිලිසෙන..........

Song Details

Sinhala Title
තරු පාට නිලට දිලිසෙන
English Title
tharu pata dilisena
දජ

Artist

දුෂාන් ජයතිලක

View all songs →

තරු පාට නිලට දිලිසෙන (tharu pata dilisena) | Tediya Lyrics