මං ඉතාලියේ තනි උනා

man ithaliye thani una

Lyrics

සිරතසා සිසිලියා දූපතේ කතා නියා ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුනා වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා ප්‍රොන්තො මං ඉතාලියේ තනි උනා කෝනෝ මං ඉතාලියේ තනි උනා පෑදුවා මෙත් පිලේ සේදුවා පව් ජලේ පා දුවා පල්ලියේ අන්තෝනි මුනි දිලේ ද්‍රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේ රෝමෙ වතිකානුවේ සිහින දේවතාවියේ ඉතාලියේ පීසා කුළුණ හමුවුනා හරිම ලස්සනයිනෙ මම පුදුම වුනා සිරතසා සිසිලියා දූපතේ කතා නියා ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුනා වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා ප්‍රොන්තො මං ඉතාලියේ තනි උනා කෝනෝ මං ඉතාලියේ තනි උනා මේ සෘතුවේ මිලානෝ සීතලයි ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි ධූම පල්ලියේ දේව හාස්කම් රැසයි ඇසින් දුටුව නම් ඔබ වුනත් එය සිතයි එත්නා ගිනි කන්ද ඇවිලුනා හිත නිවාගන්න තවම බැරි වුනා සිරතසා සිසිලියා දූපතේ කතා නියා ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුනා වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා ප්‍රොන්තො මං ඉතාලියේ තනි උනා කෝනෝ මං ඉතාලියේ තනි උනා සිරතසා සිසිලියා දූපතේ කතා නියා ජෙනොවා මෙශීනා ඔබට මා රැවටුනා වෙරොනා මරීනා කර්මෙලා තෙරේසා ප්‍රොන්තො මං ඉතාලියේ තනි උනා කෝනෝ මං ඉතාලියේ තනි උනා අල්ලෝරා මං ඉතාලියේ තනි උනා චාවො මං ඉතාලියේ තනි උනා අල්ලෝරා මං ඉතාලියේ තනි උනා චාවො මං ඉතාලියේ තනි උනා

Song Details

Sinhala Title
මං ඉතාලියේ තනි උනා
English Title
man ithaliye thani una
ධඋ

Artist

ධනපාල උඩවත්ත

View all songs →

මං ඉතාලියේ තනි උනා (man ithaliye thani una) | Tediya Lyrics