රහසින් වගේ රහසින් වගේ

rahasin wage

Lyrics

රහසින් වගේ රහසින් වගේ දැනුණා හිතේ කිති කැවි ආදරේ හිරැ මුදුනෙත් ආදරේ සඳ මුදුනෙත් ආදරේ කුමුදු මල් පෙති වටා ලියවිලා අපේ කතා හිතක මල් පිපිලද සුදෝ ඔබේ ආදරෙන්.... කුමුදු මල් පෙති වටා ලියවිලා අපේ කතා හිතක මල් පිපිලද සුදෝ ඔබේ ආදරෙන්.... ගිනියම් ප්‍රේමයේ රශ්මිය හිත කොනේ රිසින් රස නෑ හැංගුවා ආදරේ....// මා වෙනුවෙන් උපන්න දෝ රන්කඳ දැන් මගේම දෝ ඉඩ නෑ ගන්න නම් හිතේ තව ප්‍රේමයක්.... මා වෙනුවෙන් උපන්න දෝ රන්කඳ දැන් මගේම දෝ ඉඩ නෑ ගන්න නම් හිතේ තව ප්‍රේමයක් සුදෝ කුමුදු මල් පෙති වටා ලියවිලා අපේ කතා හිතක මල් පිපිලද සුදෝ ඔබේ ආදරෙන්.... රහසින් වගේ රහසින් වගේ දැනුණා හිතේ කිති කැවි ආදරේ හිරැ මුදුනෙත් ආදරේ සඳ මුදුනෙත් ආදරේ කුමුදු මල් පෙති වටා ලියවිලා අපේ කතා හිතක මල් පිපිලද සුදෝ ඔබේ ආදරෙන්.... කුමුදු මල් පෙති වටා ලියවිලා අපේ කතා හිතක මල් පිපිලද සුදෝ ඔබේ ආදරෙන්.... ගායනය:ඕලු වසන්ති සහ අෂාන් ප්‍රනාන්දු

Song Details

Sinhala Title
රහසින් වගේ රහසින් වගේ
English Title
rahasin wage
අප

Artist

අෂාන් ප්‍රනාන්දු

View all songs →