යස ඉසුරු පිරුණු තැනා

yasa isuru pirunu thana

Lyrics

යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දූ සිටින තැනා...// ලඟම ඇතේ දුරක නැතේ... ලඟම ඇතේ දුරක නැතේ... අපි යන්නේ ඒ පාරේ.. අපි යන්නේ ඒ පාරේ.. යස ඉසුරු...// යුක්ති ගරුක අතීතයට කැන්දන් යමි මම දස රාජ ධර්ම කල තෙජ වීර රජුන් දැක ඇස් ඉදිරියෙ උඹ ලඟ ඇස් ඉදිරියෙ උඹ ලඟ... අතීතයේ ඉස්ටෝරුව එදා ඉදන් මම නිදි මර මර මුර කොට බහිරව බිලි පුද කොට රැක ගත්තේ නුඹලට රැක ගත්තේ නුඹලට යස ඉසුරු..// රජ වරු රජ මැතිවරු යස රාජ බිසෝවරු කල කෙලි සෙල්ලම් දැක තව කාසි දියන් මට තව තෑගි දියන් මට හොද තෑගි දියන් මට...// යස ඉසුරු..//

Song Details

Sinhala Title
යස ඉසුරු පිරුණු තැනා
English Title
yasa isuru pirunu thana
රව

Artist

රොඩ්නි වර්ණකුල

View all songs →

යස ඉසුරු පිරුණු තැනා (yasa isuru pirunu thana) | Tediya Lyrics