රා රා රා බොම්බියේ මුවා වෙයන් නංගියේ

ra ra ra bombiye

Lyrics

රා රා රා බොම්බියේ මුවා වෙයන් නංගියේ ජපං මැන්ඩලින් නද කර අවුරුදු එයි හන්දියේ උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ මිහිරට ගයමුකො මල්ලියෙ සීපද ගීතේ අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ ලලයි ලිලයි ලයි වැයුවත් වියෝලෙ බැන්ජෝ කාගේවත් පට්ටන්දර මොකටද සිංඤෝ කාලෙන් කාලෙට කියැවෙයි නෙක නෙක බයිලා දෙස බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ

Song Details

Sinhala Title
රා රා රා බොම්බියේ මුවා වෙයන් නංගියේ
English Title
ra ra ra bombiye
සඑ

Artist

සුනිල් එදිරිසිංහ

View all songs →