Lyrics
නුඹ කරන චෝදනා ...
මුලු හිතම පාරනා....
ආදරෙ සුසුම් උඩු හුළඟෙ පා වුණා...
බය හිතෙන චෝදනා
දුක එක්ක හැංගුනා
තාම උනුහුමයි ඇස් අඬන කාරණා...
සඟවන්න මාගේ නතරවුණු ප්‍රේමේ
මතකයන් මැදින් අපි උන්නු කාලේ
සදහටම වාගේ හුරුපුරුදු ප්‍රාණේ
මිරිඟුවක් තමයි නුඹ දුන්නු හීනේ
ආයේ එන්න කියලා යන්න කාරණේ රවටනා
පේනා දුරට නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා
සෙල්ලමට වාගේ ඔබ පිදුව ප්‍රේමේ
හිතුවනම් දුකක් යැයි පළමු පෙම මාගේ
සදහටම ලෝකේ තනිවූව වාගේ
කුලඳුල් පෙමින් සංසාර යායේ...
ආදරෙයි තාමත් මං.
ඒත් එපා නම් මාව
ඈත් වෙන්නම් සදහටම...
අපි දෙන්න එකතු වෙලා හීන දැක්ක
ඒ ලෝකෙ මතකය විතරක් තුරුලු කරන්.....
Song Details
- Sinhala Title
- නුඹ කරන චෝදනා
- English Title
- nuba karana chodana
- Artist
- ඉසුරු රන්දික
ඉර
Artist
ඉසුරු රන්දික
View all songs →