තුරුල් වෙන්න ආසයි හැන්දවේ

thurul wenna asai

Lyrics

තුරුල් වෙන්න ආසයි හැන්දවේ ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ ඉවසන්න බෑ…. හඳගින්න මාගේ…. පවසන්නකෝ…. ඔබේ ආදරේ…. // හිතුවක්කරී ‍යන්න එපා දැන් ආදරේ සැමදා, මං ආදරේයි තුරුල් වෙන්න ආසයි හැන්දවේ ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ නෙතුකැන් ආනන්දේ ඇයි ඔබ ඔරවන්නේ තනිකම වද දෙන්නෙ ඔබේ ආදරේ උහුලන්න බෑ…. ඔය කැල්ම දැසේ…. ඉගිලෙන්නකෝ…. හඳ මන්දිරේ…. // හිතුවක්කාරී ‍යන්න එපා දැන් ආදරේ සැමදා, මං ආදරේයි තුරුල් වෙන්න ආසයි හැන්දවේ ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ නෙතුකැන් ආනන්දේ ඇයි ඔබ ඔරවන්නේ තනිකම වද දෙන්නෙ ඔබේ ආදරේ ලා…..ලා…..ලා…ලා…ලා..ලා.

Song Details

Sinhala Title
තුරුල් වෙන්න ආසයි හැන්දවේ
English Title
thurul wenna asai
භස

Artist

භාතිය සහ සන්තුෂ්

View all songs →

තුරුල් වෙන්න ආසයි හැන්දවේ (thurul wenna asai) | Tediya Lyrics