නියරේ පිය නගලා

niyare piya nagala

Lyrics

නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරුණා හද සෙනෙහස දැණුනා රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ වාසනාව පා වෙලා ගියා සුදු අතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා ආදරේ දැනී මා හට සෝ සුසුම් නිවේ වාසනාව පා වෙලා ගියා

Song Details

Sinhala Title
නියරේ පිය නගලා
English Title
niyare piya nagala
සද

Artist

සමන් ද සිල්වා

View all songs →