Lyrics
රාත්රිය උදාවුනා නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නොඑන්නේ...//
ඔබ හමු වූ දා පටන්
මා හදවත අවදියෙන්..//
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්...
රාත්‍රිය උදාවුනා...//
ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්..//
සිත තැවුල් මවා ලයි
පුරා රැය නිතින්...
රාත්‍රිය උදාවුනා...//
Song Details
- Sinhala Title
- රාත්රිය උදාවුනා නින්ද ඇයි නොඑන්නේ
- English Title
- rathriya uda una
- Artist
- ටී. එම්. ජයරත්න
ටඑ
Artist
ටී. එම්. ජයරත්න
View all songs →