මේ ගී කාටදැයි

me gee katadei

Lyrics

මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති සිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී සිතුපැතු අන්දම රෑ දිවා අමුතුම ලොවක්‌ මවා මට මා අමතක වුවා දිවිය ගැන සිතා බලාපොරොත්තුවේ කඩතිර ඉරා පාළුව විඳ දරා ඉවසමි දිවිතුරා එකම හිනාවට ගී දහසක්‌ බිහිවෙයි මගේ මුවින් ඇතිවුනි නම් අවබෝධෙ අද මේ විලස නොවේ කොතැනක හිටියද මේ ලෝ තලයේ රකිමි හැම කලේ සිහිවේ හැම වෙලේ

Song Details

Sinhala Title
මේ ගී කාටදැයි
English Title
me gee katadei
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →

මේ ගී කාටදැයි (me gee katadei) | Tediya Lyrics