සිනහව අතරින් කදුලක් උපන්නා

sinahawa atharin

Lyrics

සිනහව අතරින් කදුලක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා සිනහව අතරින් කදුලක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා.. සිනහව අතරින් හිමකැට වැටෙනා සීතල උදයක ඇය හමුවූවා කඳුකර පෙදෙසක හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳුරේ කඳුලැලි දුන් ඔය නිල්මිනි දෑසට කඳුලැලි දුන් ඔය නිල්මිනි දෑසට පමණයි කෙල්ලේ ආලය කෙරුවේ හදවත ගොළු නැත මා මියුලැසියේ ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ නිල්මිනි දෑසට මම සුදු ආසයි ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

Song Details

Sinhala Title
සිනහව අතරින් කදුලක් උපන්නා
English Title
sinahawa atharin
මම

Artist

මිල්ටන් මල්ලවාරච්චි

View all songs →