Lyrics
දෑස නිළුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා
හඬනු මල් මාලියේ
නිහඬ හදවත් පොතේ ලියැවුනූ
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ
ඔබේ කඳුලැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ
පබළු මිණිමුතු නැතේ මා සතූ
කඳුළු මුතු ඇට ඔබේ මා පැතූ
තුසර පිණි ලෙස මල් මතේ
කඳුළු කොපුලේ රැඳේ
Song Details
- Sinhala Title
- දෑස නිළුපුල් තෙමා
- English Title
- desa nilupul thema
- Artist
- ගුණදාස කපුගේ
ගක
Artist
ගුණදාස කපුගේ
View all songs →