දිලි දිලි දිලී සේවි මා දෑසෙ

dili dili dilisewi

Lyrics

දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ ඇස්බැන්දුමක් වාගේ මේ ලෝ තලේ මොහොතින් බිදී යාවී සිතු සෑමදේ අපගේ සිහින පාරුවේ පාවී සයුරේ ඈත ජීවිතේ යාවී මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ කව්දෝ මවා පාන මායාවකි ඔබගේ ලගින් ඉන්නෙ ඡායාවකි ඔහුගේ දෑස ඔබ සොයා යන්නේ සැගවූ රහස නැ ප්‍රෙමේ දන්නේ මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ

Song Details

Sinhala Title
දිලි දිලි දිලී සේවි මා දෑසෙ
English Title
dili dili dilisewi
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →