අවසාන ප්රේමයේ කඳුලේ

awasana premaye

Lyrics

අවසාන ප්‍රේමයේ කඳුලේ.. උණුහුමට මේ දෙනෙත් තෙමුනේ.. වරද මාගේ අතේ තිබුනේ.. හිත සැකෙන් පෙලිලා කඳුළු ඉස්සර වුනා.. මට සමාවෙනවාදෝ.. ආයෙමත් එන්නකෝ ඔයා.. මගෙ බොලද ආදරේ වැඩිකමට.. මං ආයේ කලබල වුනා.. මතක සැමරුම් එකතුකරලා.. පපුව ගැඹුරේ නිදන්කෙරුවා.. වැටහුනෙ අදයි ඔබගෙ සෙනෙහේ.. මියැදෙයිද මා කඳුළු අතරේ.. ඉක්මණින් එන්න දැන් - බෑ තනිව ඉන්න නම්.. තවත් විදවන්න - දෙන්නෙපා මට ඉතින්.. මට සමාවෙනවාදෝ.. ආයෙමත් එන්නකෝ ඔයා.. මගෙ බොලද ආදරේ වැඩිකමට.. මං ආයේ කලබල වුනා.. කඳුළු ගැරහුම තනිව විදලා.. හිතට නුහුරුයි තනිව ඉදලා.. ඔබම විතරයි ඇත්තෙ මනසේ.. මියැදෙන්න බෑ සිහින අතරේ.. ඉක්මණින් එන්න දැන් - බෑ තනිව ඉන්න නම්.. තවත් විදවන්න - දෙන්නෙපා මට ඉතින්.. මට සමාවෙනවාදෝ.. ආයෙමත් එන්නකෝ ඔයා.. මගෙ බොලද ආදරේ වැඩිකමට.. මං ආයේ කලබල වුනා.. අවසාන ප්‍රේමයේ...

Song Details

Sinhala Title
අවසාන ප්රේමයේ කඳුලේ
English Title
awasana premaye
ඔස

Artist

ඔෂානි සංදීපා

View all songs →