ආත්මයෙන් ආත්මයේ

athmayen athmaye

Lyrics

ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවි නම් ප්‍රාර්ථනා පුරමු සංසාරේ සෑමදා මේ ‍ලෙසින් තරුවක් ව‍ගෙ දිලුණා හදේ දෑසේ ආලෝකේ දී තනි වී හිඳින්නෑ ඔබ මා ළඟින්මයි මෙය වේ සැබෑ ආදරේ සුවයක් දැණේ ඔබගේ සෙවණේ වේදනාවන් නොවේ සැනසුම් සුවේ ඔබගෙන්ම වේ අපගේ පැතුම් ලෝකයේ

Song Details

Sinhala Title
ආත්මයෙන් ආත්මයේ
English Title
athmayen athmaye
අශ

Artist

අතුල ශ්‍රී ගමගේ

View all songs →

ආත්මයෙන් ආත්මයේ (athmayen athmaye) | Tediya Lyrics