Lyrics
හෝ හෝ..............හේයි....!
හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. [තදෙන තනා]
හෝ හෝ හෝ හෝ හෝ හොහෝ.. [තෙයිතන තනා]
සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල
- දියපල්ලේ තිබෙයි අල [දෙයියන්ගේ පිහිටයි]
සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොල
- දියමතුපිට තිබෙයි කොල [ගලෙලි හඥයි]
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල [හා..හෝ..]
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල [තම්දෙන තනා]
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සසඳ සසඳ සඳ පානේ අපි යනවා
- සඳ පානේ අපි යනවා [දෙයියන්ගේ පිහිටයි]
මක්කොලි බඳට ගොන් බානක් බැඳයනවා
- ගොම්බානක් බැදයනවා [ගලෙලි හඥයි ]
සකිය සගව්වට රෝදය කැරකෙනවා [හා..හෝ..]
දත් කැකුලට නාරම්මල ලත වෙනවා [තම්දෙන තනා]
දත් කැකුලට නාරම්මල ලත වෙනවා
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට
- සඳ පොබයන සාවුන්ට [දෙයියන්ගේ පිහිටයි]
මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට
- දුටු විගසට ගිරවුන්ට [ගලෙලි හඥයි]
පදින සැරේ.....රොන් ගෙන යන බඹරුන්ට [හා..හෝ..]
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට [තම්දෙන තනා]
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට
සකිය සගව්වටට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..
සකිය සගව්වට රෝදය කැරකෙනවා..
සසඳ සසඳ අපි මහපාරේ යනවා..////
Song Details
- Sinhala Title
- සකිය සගව්වට රෝදය කැරකෙනවා
- English Title
- sakiya sagawwata rodaya
- Artist
- රෝහණ බැද්දගේ
රබ
Artist
රෝහණ බැද්දගේ
View all songs →