උඩු සුළගේ බිම් පතුලේ කැලතෙන්නේ

udu sulage bim pathule

Lyrics

උඩු සුළගේ බිම් පතුලේ කැලතෙන්නේ උඩු සුළගේ බිම් පතුලේ කැලඹෙන්නේ සිත ගිනි ගත්ත සිතුවිල්ල පුපුරා සිත ගිනි ගත්ත සිතුවිල්ල පුපුරා........... සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ සන්සුන් නෑ ඔබ් චංචල හිතින්............... පෙම් පුජාසනේ නෑ ඔබේ ආදරේ මල් වැල් තබා එහි පලිගන්න සිත වියරුවෙන් මිරිගුවක් සේ තැන තැනා ප්‍රේම දඩයම සොයා ප්‍රේම දඩයම සොයා සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ සන්සුන් නෑ ඔබ් චංචල හිතින්............... ආදර හිත් නෙත් මනෙන් ජිවිතේ අරුතක් සොයා ලංවී ඉන්න මා ලග සදා රෝස මල් යහනක් තනා රෝස මල් යහනක් තනා රෝස මල් යහනක් තනා සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ සන්සුන් නෑ ඔබ් චංචල හිතින්.................. උඩු සුළගේ බිම් පතුලේ  කැලතෙන්නේ උඩු සුළගේ බිම් පතුලේ කැලඹෙන්නේ සිත ගිනි ගත්ත සිතුවිල්ල පුපුරා සිත ගිනි ගත්ත සිතුවිල්ල පුපුරා.................. සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ සන්සුන් නෑ ඔබ් චංචල හිතින්...................

Song Details

Sinhala Title
උඩු සුළගේ බිම් පතුලේ කැලතෙන්නේ
English Title
udu sulage bim pathule
පර

Artist

ප්‍රදීප් රංගන

View all songs →

උඩු සුළගේ බිම් පතුලේ කැලතෙන්නේ (udu sulage bim pathule) | Tediya Lyrics