Lyrics
සිහිනයේ මල් සිහිනයේ - ඔය දෑස කී ගී සිහිනයේ
ආදරේ මං ආදරේ - සිත ඔබටමයි හැර ආදරේ...//
සසරේ මතක ඔය - නෙත් දෙකේ කියැවුනා..
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියැවුනා..
දෑතේ වෙලී නෙතු හීන කවිකම් වෙලා..
ජීවිතේ ආදරෙන් සැනසුනා...
ආදරේ හ්ම්....හ්ම්...
ආදරේ හ්ම්....හ්ම්...
ආදරේ...
සිත ඔබටමයි හැර ආදරේ....
සිහිනයේ මල් සිහිනයේ...
දෑසින් ගෙනා ඒ මල් හිනා..
දෑසින් කියා ඒ ගී කතා..
සිත්වල නෙත්වල ගී වල ලියැවුන ඒ පෙම් කතා..
සෙනෙහේ මතකේ සැමදා ගැයෙනා ඒ ගී කතා...//
සසරේ මතක ඔය - නෙත් දෙකේ කියැවුනා..
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියැවුනා..
දෑතේ වෙලී නෙතු හීන කවිකම් වෙලා..
ජීවිතේ ආදරෙන් සැනසුනා...
සිහිනෙන් ඇවිත් ඔයා ලංවෙලා
සිහිනේ වෙලී මං ඔබේ වෙලා
සිහිනේ සෙනෙහේ ගීයේ ගැයුනේ නුඹේ නම නිසා
සැමදා ලංවී ඉන්නම් මෙලෙසේ මං නුඹේ වෙලා..//
සසරේ මතක ඔය - නෙත් දෙකේ කියැවුනා..
මා ජීවිතේ ඔය නෙත් දෙකේ ලියැවුනා..
දෑතේ වෙලී නෙතු හීන කවිකම් වෙලා..
ජීවිතේ ආදරෙන් සැනසුනා...
ගායනය : යෂාන් ද සිල්වා සමඟින් ශනුද්‍රි ප්‍රියසාද්
පද රචනය : ගයාත්‍රී නිසංසලා
සංගීතය : උදාර ප්‍රනාන්දු
Song Details
- Sinhala Title
- සිහිනයේ මල් සිහිනයේ
- English Title
- sihinaye mal sihinaye
- Artist
- ශනුද්‍රි ප්‍රියසාද්
ශප
Artist
ශනුද්‍රි ප්‍රියසාද්
View all songs →