ඔබ තෙමෙයි කියා බයයි

oba themei kiya

Lyrics

ඔබ තෙමෙයි කියා බයයි වැසි වසියි සුළං තදයි කුඩයට ඔරොත්තු නොදෙයි සාරිය පිට මඩ ඉහෙයි මුහුණට හිරිකඩ වැදෙයි සුදු මුදු මඳහස මැකෙයි// මිරිවැඩි තුළ දිය පිරෙයි පය ලිස්සා බිම වැටෙයි සළු පිළි සිරුරට ඇලෙයි පිට මිනිස්සුන්ට පෙනෙයි// සඟවන්නෙමි ඔබ මගෙයි දිව එන්නට මට හිතෙයි

Song Details

Sinhala Title
ඔබ තෙමෙයි කියා බයයි
English Title
oba themei kiya
එජ

Artist

එඩ්වඩ් ජයකොඩි

View all songs →

ඔබ තෙමෙයි කියා බයයි (oba themei kiya) | Tediya Lyrics