Lyrics
තව දවසක්
හමු වී..
ඉමු මේ භවේ…
එක සැරයක් දුටුවත්
ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන්
හැඬුව තරම්
කියන්න හීං සැරේ…
තව දවසක්
හමු වී..
ඉමු මේ භවේ…
මදපවනේ
මුසු කෙරුවේ
යළි නොඑනා
මතක අපේ…
නිදි පැදුරේ
ගෙවන පැයේ..
සිහි කෙරුවා
සුවඳ ඔබේ…ජිවිතේ.. පාළුයි මගේ…
තව දවසක්
හමු වී
ඉමු මේ භවේ…
එක සැරයක්
දුටුවත්
ඇති දෑස් ඔබේ…
තරු දෙවැටේ
පිපෙන සඳේ…
දුක වැඩලා
ලොවට අපේ…
කිරි සයුරේ
මුතු පතුලේ…
සැඟව ගියා
මැණික මගේ…ආදරේ…ගීයක් වගේ….
තව දවසක්
හමු වී
ඉමු මේ භවේ…
එක සැරයක්
දුටුවත්
ඇති දෑස් ඔබේ…
ඔබ වෙනුවෙන්
හැඬුව තරම්
කියන්න හීං සැරේ….
තව දවසක්
හමු වී… ඉමු මේ භවේ….
Song Details
- Sinhala Title
- තව දවසක් හමු වී
- English Title
- thawa dawasak hamu wee
- Artist
- කිර්ති පැස්කුවෙල්
කප
Artist
කිර්ති පැස්කුවෙල්
View all songs →