මා නිසා ඔබ නොපිරූ පෙරුම්

ma nisa oba nopiru

Lyrics

මා නිසා ඔබ නොපිරූ පෙරුම් මා නිසා ඔබ නොපැතූ පැතුම් ඒ සිනහා මැද ඉටු වේවි නම් ආයේ නාවත් කම් නෑ ඉතිං කෝ එදා ඔබ අත පැලැන්දුව මුදුව කෝ කොයිදෝ නෑ මාගේ සිත අන් කෙනෙක් ගැන කීවාදෝ නැතිදෝ මාළිගාවක රජ කෙනෙක් වත් යනවදෝ කැදවා වාසනාවන් ඒ සැඳෑවට මා ඇවිත් යනවා

Song Details

Sinhala Title
මා නිසා ඔබ නොපිරූ පෙරුම්
English Title
ma nisa oba nopiru
මම

Artist

මිල්ටන් මල්ලවාරච්චි

View all songs →