පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ

pem kawak liyu

Lyrics

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ එය මකා දමා ගිය හැටි රහසේ නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ නුඹ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින් යලි එන්නනම එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගෙ හිත තහනම් හුරතලෙන් දැවටිලා මගේ ලඟින් දුන් සතුට එපමණද මට පවසම් සඳ එලිය පොළොවටයි හිමිවූයේ සඳ අහසෙ රැදුනාට රත්තරනේ

Song Details

Sinhala Title
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
English Title
pem kawak liyu
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ (pem kawak liyu) | Tediya Lyrics