Lyrics
රන් කෙන්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැඳලනු හැදුවා
පූජාසනයේ සඳුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
රන් කෙන්ඩියකින් රැකගනු බැලුවා ..
කාටත් වරදින එකම වෙලාවක
නැතිබැරිකම ආදරයට පැරදී..//
මමත් පැරදුනා මටත් වැරදුනා
තේරුම් ගන්නට බැරි හදවතකට
ජීවත් වනදේ සිතට දැනේවිද
සෙනෙහස නැතිනම් කුමටද ළතැවී..//
ඔබෙන් වියෝවු සිතින් කියනුයේ
සියතින් ගෙළ සිඳ මියයනු බැරිකම
ගායනය- පුන්සිරි සොයිසා
Song Details
- Sinhala Title
- රන් කෙන්ඩියකින් රැකගනු බැලුවා
- English Title
- ran kendiyakin
- Artist
- පුන්සිරි සොයිසා
පස
Artist
පුන්සිරි සොයිසා
View all songs →