මල් වියන් අතුරා ආදරෙන්

mal wiyan athura adaren

Lyrics

මල් වියන් අතුරා ආදරෙන්  .. ඔබ එන මග මා සරසන්නම් කීවෙමී එදා සෙනෙහේ සිතින්... නෑ හදේ  තරහා සිතන්නෙමී.. ඔබෙ සිනහව අමතකලන්නේ නම් කෙසේ කියා සැමදා මෙසේ... සැලුනා ඉඳුරන් මගේ තවමත් මතකයි ඒ සිහිනේ.. අඩමානේ යෟවනයේ රැවටීලා අදරින් අඳවීලා උන්නෙමී...

Song Details

Sinhala Title
මල් වියන් අතුරා ආදරෙන්
English Title
mal wiyan athura adaren
සව

Artist

සනුක වික්‍රමසිංහ

View all songs →