සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ

sudu nanda ai

Lyrics

සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ මාමණ්ඩි මට ඇයි මඟහැරියේ හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ හීන් නඟා ඇයි ගේ මුල්ලේ වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා රිදී පොටක් හංගාගෙන ආවා හීන් නගේ නුඹ නෑ දන්නේ තටු පොරවාගෙන සැළයා කූඩුවෙලා කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා පහන් පැළට අද පරමල් වැඩලා ගලේ විහාරෙත් ගොලුවීලා

Song Details

Sinhala Title
සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
English Title
sudu nanda ai
ගක

Artist

ගුණදාස කපුගේ

View all songs →