හිම දිය වී හිමාලයේ

hima diya wi

Lyrics

හිම දිය වී හිමාලයේ යමුනා ගග නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාඨා සුලග හමයි සීතල සාදා සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා සිනා රැලි නගා උතුරන ඔය හදවත් නීල ජලාසේ පීනන මේ ස්වර්ණ හංසයෝ අකීකරුද මෙතරම් රාඨා ඉඩ දී දෙන්නට දඩුවම් දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා හිම දිය වී.............. සුලග හමයි........... මල් පෙති පොඩි වී ඉකලන මේ හෝපලු යහන් තලාවේ සද දිය මිණිමෙවුල්ට වැටිලා දෑස නිලංකාරයි රාඨා ගිලිහී ගියදෙන් මිණි කැට දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා හිම දිය වී............... සුලග හමයි................

Song Details

Sinhala Title
හිම දිය වී හිමාලයේ
English Title
hima diya wi
අප

Artist

අමරසිරි පීරිස්

View all songs →