මේ මැයි ගහ යට දවසක් දා

me may gaha yata

Lyrics

මේ මැයි ගහ යට දවසක් දා වැස්සට අපි උන්නා රතු කැට වාගේ මැයි මල් පිපි පිපි අපට සෙවන දුන්නා මැයි මාසේ එක සැන්දා වරුවක සීතල වැහි පොද වැටෙන වෙලේ ආදරවියෝවක් සිතින් එබෙන සඳ වැහිපොද සේ නෙතු කඳුලු සැලේ වැහිපොද වැටුනත් ඉස්සර වාගේ මැයි මල් පිපුනත් රතට රතේ අපදෙදෙනෙක් නොව අද මා පමණයි මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ

Song Details

Sinhala Title
මේ මැයි ගහ යට දවසක් දා
English Title
me may gaha yata
මම

Artist

මිල්ටන් මල්ලවාරච්චි

View all songs →