ඇහෙනවනම් හිත හඬන තරම්

ahenawanam hitha handana tharam

Lyrics

ඇහෙනවනම් හිත හඬන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ පෙරදින රජ මැදුරක උන්නේ අද මා මහමග සැතපෙන්නේ පතන පැතුම් සුළගට මුසුවේ මියුරු වදන් කදුලේ ගොළුවේ සතුට උපන් හැම දින වැළලේ කුමන නැටුම්දෝ දිවි මඩලේ අපගෙ අහිංසක ලොව බිදිලා ඔබද අනන්තෙක ඇත බැදිලා ගිණි දළුවා ගත වෙළෙනු පෙනේ ඔබ මල් යහනක හිදිනු මැනේ

Song Details

Sinhala Title
ඇහෙනවනම් හිත හඬන තරම්
English Title
ahenawanam hitha handana tharam
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →

ඇහෙනවනම් හිත හඬන තරම් (ahenawanam hitha handana tharam) | Tediya Lyrics