ඔබ වෙනුවෙන් මා ගැයූ ගී

oba wenuwen maa

Lyrics

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා යළි ඔබ සවනේ නොරැඳී නොගැටී සුළඟේ මිලින වුණාවේ දවනු දැනේ සිසි කිරණ පවා සිසිල නොදේ මඳ පවන පවා ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ ඔහුගේ නම රැඳුණාවේ සුවඳ දැනේ ඔබෙ උදය හවා කඳුළු නැගේ නෙත රැයද දිවා ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ ඔහුගේ නම රැඳුණාවේ

Song Details

Sinhala Title
ඔබ වෙනුවෙන් මා ගැයූ ගී
English Title
oba wenuwen maa
මම

Artist

මිල්ටන් මල්ලවාරච්චි

View all songs →