Lyrics
ඉරි තැලුනු වලා, උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු පේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රත රඟ
සෙනග රවටමින්
වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනා සේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතෙර වීලා//
ඉරි තැලුනු වලා, උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු පේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රත රඟ
සෙනග රවටමින්
රිය පිලේ කිරුලු හිමි
රජ වරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටීලා//
Song Details
- Sinhala Title
- ඉරි තැලුනු වලා
- English Title
- iri thalunu walaa
- Artist
- අමරසිරි පීරිස්
අප
Artist
අමරසිරි පීරිස්
View all songs →