මගේ කියා ඈත් වෙලා

mage kiya ath wela

Lyrics

මගේ කියා ඈත් වෙලා වේදනා දුන්න හිත ලග පෙම් සිහිනවල හිදින්නේ ඔබම ඇස් දෙක ආයේ ඔබේ ඉතින් හිමිවෙන් නැතිවාට කදුලු මතක අපේ සිහින කර හඩන්නේ තනිව... හඩන්නේ තනිව... දුර රැදිලා කදුලු දරන් මට හිදින්න බෑ මා තනිවම විදිනවා දුක ඔයා දන්නේ නෑ නාදුනනා ලෙස හැරදා මට ඉන්නට බෑ කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නේ නෑ... යලි හිමිවෙන්නේ නෑ... හිත දවනා මතක තියන් මට හිදින්න බෑ රෑ තනිවම හැඩුව තරම් ඔයා දන්නෙ නෑ මේ දෑසට යලි කිසිදා ඔබ හමුවන්නේ නෑ කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නේ නෑ... යලි හිමිවෙන්නේ නෑ...

Song Details

Sinhala Title
මගේ කියා ඈත් වෙලා
English Title
mage kiya ath wela
අඅ

Artist

අතුල අධිකාරී

View all songs →