Lyrics
පිවිතුරුය පලමු පෙම
බිහිසුණුය බිදිනු දින
ලෙන්ගතුය සුවද ඔබ
සුදුහාමිනේ
තනිකඩය තවම මම
වස්සාන කාලයක හිත දවා
අකුණු සර නෙත් කෙවෙනි බොදකලා
මල්යාය බමර ගී හඩ තලා
කැකුළු පෙම නටුව හැර ගියා
කප්තුරට යදම් බැදි තටු සලා
සක්මනට නුහුරු සිත තනිකලා
අවරගිර තරු වැටින් ගිලිහිලා
සුබ නැකත රන් හුයක පැටලුනා
Song Details
- Sinhala Title
- පිවිතුරුය පලමු පෙම
- English Title
- piwithuruya palamu pema
- Artist
- කරුණාරත්න දිවුල්ගනේ
කද
Artist
කරුණාරත්න දිවුල්ගනේ
View all songs →