නිදි නේනා හීන ගේනා

nidi nena deweni inima song

🎤 Kalpana kavindi Sinhala lyrics

Lyrics

නිදි නේනා… හීන ගේනා… මට ඕනා… දෑස පේනා… සද පායා පායා රෑ.. සිත අහැරලා… කවුරුත් දන්නේ නෑ මා ආශා… මා හද හැගුමන් වරුශාවේ නැහැවීලා… මගේ සොදුරු හැගුම සගවා සගවා සිහින මවනවා… ඔබ ගැනම නිතර සිතලා සිතලා… දෙනෙත දිලෙනවා… මගේ එකම පැතුම පාරා පාරා රහසෙම ඉකි බිදුනා… දවසක් දා… පාවී එනවද මා සොයලා… හිත හඩලා… සද පායා පායා රෑ… සිත අහැරලා… කවුරුත් දන්නේ නෑ මා ආශා… මා හද හැගුමන් වරුශාවේ නැහැවීලා… නෙතු කදුලු අතර රදවා රදවා… දවස ගෙවනවා… ඔබ අහිමිවෙයි ද සිතලා සිතලා… සිතම රිදෙනවා… දුර බලන බලන වාරය පාසා… සමනල සිත සැලුනා… දවසක් දා… පාවී එනවද මා සොයලා… හිත හඩලා… සද පායා පායා රෑ… සිත අහැරලා… කවුරුත් දන්නේ නෑ මා ආශා… මා හද හැගුමන් වරුශාවේ නැහැවීලා…

Song Details

Sinhala Title
නිදි නේනා හීන ගේනා
English Title
nidi nena deweni inima song
KK

Artist

Kalpana kavindi

View all songs →

නිදි නේනා හීන ගේනා (nidi nena deweni inima song) | Tediya Lyrics