Lyrics
මා දමා ඔබ ගිය දා පටන් තාම නෑ මට නින්දක්
ඔබ දමා මා ආදා පටන් ජීවිතේ මහා නින්දක්
හීනෙන් ඇවිත් තාමත් හිඳී
ලඟින් ඉඳන් නින්දත් බිඳී
හීනෙන් ඇවිත් තාමත් හිඳී
නුඹම පමණි මගේ ජීවිතේ
දවසක නුඹ අයෙත්
හසරැලි ගෙන ආවොත්
කඳුලැලි පිස දෑසින්
හිනැහෙන්නට ආයෙත්
මා මගේ ගින්නෙන් මිදී
ලගට ඇවිත් ඉස්සර වගේ
දවසක නුඹ ආයෙත්
හසරැලි ගෙන නාවොත්
කඳුලැලි පිරි දෑසින්
වැලපෙන්නට ආයෙත්
මා මගේ ගින්නෙන් දැවී
ගිනි උහුලමි හැමදා ඉතින්
මා මගේ නින්දේම හිඳී
අවදි නොවෙමි කිසිදා ඉතින්
මා දමා ඔබ ගිය දා.......
Song Details
- Sinhala Title
- මා දමා ඔබ ගිය දා පටන් තාම නෑ
- English Title
- ma dama oba
- Artist
- ගයනි මධුෂා
ගම
Artist
ගයනි මධුෂා
View all songs →