Lyrics
චාදනී පායලා සීත සැළුවා මේ රාත්‍රියේ
ජීවිතේ අවපසයි මං තවම සීතල කළුවරේ
මේ කුළු මතින් ඇදී ඔබ එන්න මා කේරේ
ඔබ වේද මතුදාක මා ලබන රම්බරී
චාදනී පායලා සීත සැළුවා මේ රාත්‍රියේ
ජීවිතේ හිස්කමින් තුන් යාමයේ හිත් පෑරුනේ
සත්තකින් ඔබය හද රැන්දු සුරඹුන්
ඒ හැගුම් කොයි ලෙසින් සිත්සේ පවසම්ද සොදුරේ
පෙම් හැගුම් මතකයේ රංචු ගැහුනා
යටි හිතේ පොපියමින් හීන මැවුනා
සන්සුන් සුසුම්ද කැළඹී ඇයිද මොකදැයි ඇහුවා
රාගයේ චණ්ඩ හැගුමන් රණ්ඩු කෙරුවා
මං කෙසේ කොයි ලෙසේ මුමුණම්
මේ ශෝක ගීතේ
කවුරුවත් දන්නෙනෑ දැන් මේ
මං ඉන්න හිරගේ
සෝතාප ගින්දරින් ඇවිලේවි ජීවිතේ
රෑ සීත වරුසාව ඔබ වේද මාරුතේ
යන්තමින් නුවනගින් කදුළු එබිලා
දෙකොපුල් හෙමි හෙමින් සීත ගැලුවා
දිවිගිම් නිවෙන්න පැතුවේ මධුර ස්වරයයි ඔබගේ
ආදරේ හීනයක් දෝ හැබෑ නොවෙනා
මං කෙසේ දැවි දැවී ඉන්නේ මේ වේදනාවෙන්
ඇස් අගින් ඔබ ලියූ කවි ගී මුමුණන්න මුවගින්
ඔය මන්දහාසයෙන් සැනසේවි ජීවිතේ
සෝතාප සගවන්න ඔබ එන්න ආදරෙන්
Song Details
- Sinhala Title
- චාදනී පායලා සීත සැළුවා
- English Title
- chandani payala
- Artist
- භාතිය සහ සන්තුෂ්
භස
Artist
භාතිය සහ සන්තුෂ්
View all songs →