Lyrics
දූවිලි දූවිලි දූවිලි දූවිලි
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලෝලියේ බාල ලියේ
වෙණ වයනා මිනිස්සුන්ට
වීණාවක් ගෙනත් දෙන්න
දුහුවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාල ලියේ
ගී ගයනා මිනිස්සුන්ට
පැන් කළයක් ගෙනත් දෙන්න
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාල ලියේ
දූවිල්ලෙන් හැදුන.....
ගී අහන්න මිනිස්සුන්ට
පන් පැදුරක් එළා දෙන්න
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාල ලියේ
දූවිල්ලෙන් හැදුන....
Song Details
- Sinhala Title
- දූවිල්ලෙන් හැදුන ලියේ
- English Title
- duwillen heduna liye
- Artist
- ප්‍රදීපා ධර්මදාස
පධ
Artist
ප්‍රදීපා ධර්මදාස
View all songs →