නින්ද නොයන හැන්දෑවේ

ninda noyena handewe

Lyrics

නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවානම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කළේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකම් දෑස් වසා කඳුළු සලා දෑස් වලින් සිනා සලා සුසුම් වලින් කතා කලා ඔබ යනවා සුවඳ තියා

Song Details

Sinhala Title
නින්ද නොයන හැන්දෑවේ
English Title
ninda noyena handewe
රල

Artist

රනිදු ලංකාගේ

View all songs →

නින්ද නොයන හැන්දෑවේ (ninda noyena handewe) | Tediya Lyrics