ඔබ ගියාම දුක මට දී

oba giyama duka mata dee

Lyrics

ඔබ ගියාම දුක මට දී දුක දරා ගන්න නොහැ කී ටජ් මහල් සිහින ඉති රී සිත අනාථ වී සර මී ඔබ ගියාම දුක මට දී හිරු හදිස්සියෙන් මියැ දී ලොව සැනෙන් අදුරෙ ගිලු ණී තරු උමතු දුකින් දැවු ණි ඔබ ගියාම දුක මට දී ඔබ ගියා කියා නොසි තී ඔබ ගැනම සිහින පුර මී දුක තුළ ද ඔබව දකි මී

Song Details

Sinhala Title
ඔබ ගියාම දුක මට දී
English Title
oba giyama duka mata dee
නව

Artist

නිරෝෂා විරාජිනී

View all songs →