ඔය මුවේ හසරැල් සොයා

oya muwe hasaral

Lyrics

ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා.. ඔය සිතේ රහසක් ලියා මා ලඟ ඉන්නවා... මං දන්නවා - ලඟ ඉන්නවා අපි ආදරේ - සුව විදිනවා...හෝ...හෝ...හෝ නීල ඔය දෑස මගෙමයි කියා කීවා මතකයි එදා... හීන මැවුදෑස ඔබලඟ තියා තුරුලෙ මං ඉන්නවා... හද සාගරේ - ආශා මැවූ මේ ආදරේ... ඈත කඳු යායෙ සිසිලස සොයා යමුද අපි පියඹලා... සීත නොදැනෙන්නෙ ඔබ ලඟ නිසා ඉන්න තව ලංවෙලා... හද සාගරේ ආශා මැවූ මේ ආදරේ... ඔය මුවේ හසරැල් සොයා... ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ, උමාරියා සිංහවංශ පද රචනය : නන්දන වික්‍රමගේ සංගීතය : උදය ශ්‍රී වික්‍රමසිංහ

Song Details

Sinhala Title
ඔය මුවේ හසරැල් සොයා
English Title
oya muwe hasaral
උශ

Artist

උදය ශ්‍රී වික්‍රමසිංහ

View all songs →

ඔය මුවේ හසරැල් සොයා (oya muwe hasaral) | Tediya Lyrics