තාමත් මුණ ගැහුණෙ නැතත් ඇස් දෙක ඔබේ

thamath muna gahune

Lyrics

තාමත් මුණ ගැහුණෙ නැතත් ඇස්‌ දෙක ඔබේ හිතට හිතක්‌ ළං වීලා කල්පයක්‌ වගේ දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක්‌ වගේ තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා දුරින් ඉන්න බෑ මටනම් එන්න පණ මගේ තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ හිත් පොඩියේ තනි වෙච්ච පෙම් අදෝනා පවසන්න හති ඇරලා තුරුලට වෙලා දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක්‌ වගේ

Song Details

Sinhala Title
තාමත් මුණ ගැහුණෙ නැතත් ඇස් දෙක ඔබේ
English Title
thamath muna gahune
සප

Artist

සුරේන්ද්‍ර පෙරේරා

View all songs →