Lyrics
මා ලඟටම තව ලංවෙලා
ඉදින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර හෝ ප්‍රියේ..
පා සුළගිල්ලේ අද නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා...
සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ..
මහලු වෙලා අද සඳ වාගේ
යෞවන රෑ සඳ බලාන උන්නාවේ..
මා ලඟටම තව...
කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා..
නල මුදු සුවඳේ නිදන මලේ
මට මල් රොනවුල් සුවඳ දැනේ ළදුනේ...
මා ලඟටම තව...
Song Details
- Sinhala Title
- මා ලඟටම තව ලංවෙලා
- English Title
- ma lagatama thawa lanwela
- Artist
- ඩබ්ලිව්.ඩී. ආරියසිංහ
ඩආ
Artist
ඩබ්ලිව්.ඩී. ආරියසිංහ
View all songs →