උපුල් නුවන් විදහා

upul nuwan widaha

Lyrics

උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා මම සිනාසුණා පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා නම මෝනාලිසා හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි උපුල් නුවන් විදහා.. ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා උපුල් නුවන් විදහා.. හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි උපුල් නුවන් විදහා..

Song Details

Sinhala Title
උපුල් නුවන් විදහා
English Title
upul nuwan widaha
මම

Artist

මිල්ටන් මල්ලවාරච්චි

View all songs →