මල් මදහාස ඔය මූණ මැවෙන තරම්

mal madahasa oya

Lyrics

මල් මදහාස ඔය මූණ මැවෙන තරම්.. මට නොකියාම ඔබ මාගේ හිතේ ඉඩ අරන්.. සතු කරගන්න හැමදාම යදිනා වරම්.. මා හැරයන්න එපා කිසිදු කිසිදාක නම්.. දැකල නෑ තව කෙනෙක් ඔබ වගේ මේ ලොවේ උමතු වී ලද හිත මගේ ඔය රූ කෙරේ ලස්සනයි ඇත්තමයි ලස්සනයි හද වගේ වටිනවා ඔබව මට බොහොම සත්තයි නගේ.. මල් මදහාස ඔය මූණ...// දැනිලා නෑ වෙන කෙනෙක් කිසිම දා මේ වගේ පැතුම වී ලද හමුවුනේ ඔබ මා කෙරේ ආදරේ ඇත්තමයි ආදරෙයි පණ වගේ ඔබ මගේ සතුට හැම නිතර සත්තයි නගේ මල් මදහාස ඔය මූණ...//

Song Details

Sinhala Title
මල් මදහාස ඔය මූණ මැවෙන තරම්
English Title
mal madahasa oya
සඉ

Artist

සමන් ඉන්දික

View all songs →