සුරලියක වගෙ රුවිනා

suraliyaka wage ruwina

Lyrics

සුරලියක වගෙ රුවිනා මුදු ගතිගුන හරි අගනා පොඩි කාලෙ සිටන් මම ආවෙ සොයන් ලස්සන රං එතනා // වෙල්යායෙ හා ගං ඉව්රෙ ඒ මදු ගීහඩ පැතිරෙ පට සේල නැතත් ඔයා හරිම හැඩයි ලස්සන රංඑතනා// මගෙ ජීවන මල් උයනෙ ඔබ වේ පිපි පෙම් කුසුමෙ මදුරස බොන්නම් නිති සුරකින්නම් ඔයා කැමතිද රං එතනා// දුකසැප විදුමට තුතිනා හැකිනම් එක්වෙමු දෙදෙනා එන මහට කලින් ගෙන යමි කැන්දන් මාගෙ පැල වෙත රන් එතනා// සුරලියක ..// ලස්සන රං එතනා..//

Song Details

Sinhala Title
සුරලියක වගෙ රුවිනා
English Title
suraliyaka wage ruwina
සප

Artist

සෝමසිරි ප්‍රනාන්දු

View all songs →